Category ROMG

A Royal Symphony Echoes Through Senkadagala 🎶

සංගීත මියැසියේ රාජකීය සංධ්වනිය නුවර අහසේ රැව් පිලිරැව් දී අවසන්. සප්ත ස්වරයේ රණරජ මියැසියෙහි මීලග අදියර සෙංකඩගල අහසේ ගිගුම් දෙන තෙක් ඔබට රණරජ මවුන් සරණයි! The magical symphony of music has echoed across the skies of Kandy, bringing a magnificent…

Susara Suyama Singing Duo

රාජකීය සංගීත මියැසිය ගායනයෙන් හැඩගන්වන ගායන පෞරුෂයන් අනුමාන කර ජයග්‍රහණය කෙරූ ජයග්‍රාකයන්. K.G.H. කිත්මිණී.T. H. J. C. තිරිමාන්න. සුසර සුයාම 2026, ගායන යුවල අනුමාන කොට ජයග්‍රහණය කෙරූ ජයග්‍රාහකයන්ට අපගේ උණුසුම් සුබ පැතුම්! එසේනම්, සප්ත ස්වරයේ රණරජ මියැසියේදී හමුවෙමු! Congratulations to…

Susara Suyama Who’s Behind the Voice?

සප්ත ස්වරයේ රණරජ මියැසිය සංගීතයේ මිහිරියාවෙන් හැඩගන්වන්නට සූදානම් ගායක යුවල කවුරුන් විය හැකිද? නිවැරදිව අනුමාන කර ටිකත් පත් දිනාගැනීමට ඔබටත් අවස්ථාවක්! ඉදිරි පැය 24 අතුලත ඔබේ අනුමානය පහත සබැදියෙන් අප වෙත යොමු කරන්න. තෝරාගන්නා ජයග්‍රාහකයන්ට ටිකට් පත් 2 බැගින් ලබාදීමට…

Susara Suyama 26 Live — October 09

රාජකීයත්වයේ මියැසි රාවය,නැවතත් සෙංකණ්ඩ පුරවර ගුවන සිසාරා ගෙනයන්නටයි මේ සූදානම! රාජකීය මියැසියේ අලුත් පරිච්ඡේදයක් ඔක්තෝබර් මස 09 වැනිදාධර්මරාජ විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී ලියැවෙන්නට සියල්ල සූදානම්, රාජකීයන්ගේ සප්ත නාදයේ කිමිදෙන්නට ඔබ සැමට ආරාධනා! A new chapter of the melodies of the Royalists is…

සුසර සුයාම 2026

සංගීතයේ මිහිරි නාදයත්, වීරත්වයේ වීරනාදයත්, එකට එක් කොට රාජකීයයන් ඔබ හමුවට ගෙන එන දොළොස් වසරක ප්‍රෞඩ අභිමානය, ශ්‍රී සෙංකණ්ඩ ශෛලාභිවර්ධන පුරවර රාජකීයයන්ගේ යශෝරාවය, තනුවේ මිහිරට වීරත්වයේ අභිමානය මුසුකෙරූ රාජකීයයන්ගේ සිංහනාදය සුසර සූයාම 2026..! WhatsApp #සුසර සුයාම#ranabima_music#ROMG#RRCK

Six years of silence. Now, the echoes return!

We’re back. Different. Unforgettable.Are you ready to shatter the silence? වසර හයක්,මතකාවර්ජන දහසක්. නව මුහුණුවරකින් රණරජ මියැසිය නැවතත්! WhatsApp #සුසර_සුයාම#ranabima_music#ROMG