Nuclear Fusion Reactions

Energy is produced in stars through nuclear fusion reactions, and there are three main types:
1. Proton-Proton Chain
2. CNO Cycle
3. Triple Alpha Process
The internal energy production of stars depends on the amount of hydrogen (H) they contain. Essentially, the lifetime of a star is determined by its mass.
× Proton-Proton Chain
The primary mechanism for nuclear fusion in stars is the proton-proton chain. This occurs in almost all stars, where hydrogen in the core is converted into helium (He) atoms due to the extremely high temperatures. In simple terms, four hydrogen atoms combine to form one helium atom.
× CNO Cycle
The CNO cycle becomes predominant when the temperature of a star exceeds 15 million Kelvin. This cycle acts as a catalytic process, facilitating the fusion of hydrogen into helium.
× Triple Alpha Process
The lifetime of stars is determined by the energy produced and their mass. Both the proton-proton chain reactions and the CNO cycle generate helium in the nucleus. Once helium begins to accumulate, the star must find alternative energy sources to avoid collapse; otherwise, it will eventually cease to exist. Additionally, other by-products of these reactions accumulate in the nucleus.
Finally, when the temperature reaches over 100 million Kelvin, three helium nuclei can fuse to form carbon (C), releasing energy in the process. This fusion is known as the triple alpha process.
***
න්‍යෂ්ටික විලයනය
තාරකා තුල ශක්තිය නිපදවනුයේ එහි සිදුවන න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියා මගින් වන අතර තාරකා තුල න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියා සිදුවන ප්‍රධාන ආකාර 3ක් පවතී.
• ප්‍රෝටෝන – ප්‍රෝටෝන දාමය
• CNO චක්‍රය
• ත්‍රිත්ව ඇල්ෆා විකිරණය
තාරකාවල අභ්‍යන්තර ශක්තිය නිපදවීම එය තුල ඇති H ප්‍රමාණය මත රඳා පවතී. එනම් තාරකාවල ආයු කාලය ස්කන්ධය මත රඳා පවතී.
• ප්‍රෝටෝන – ප්‍රෝටෝන දාමය
තාරකාවල න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියා සිදුවන මූලික ක්‍රමය වනුයේ ප්‍රෝටෝන – ප්‍රෝටෝන දාමයයි. මෙය සෑම තාරකාවකම පාහේ සිදුවන අතර මෙහිදී සිදුවනුයේ හරයේ පවතින H අධික උෂ්ණත්වය හමුවේ He පරමාණු බවට පත් වීමයි. සරලවම පැවසුවහොත් H පරමාණු 4ක් එක්වී He පරමාණු සෑදීමයි.
• CNO චක්‍රය
මෙය ආරම්භ වන්නේ තාරකාවේ උෂ්ණත්වය කෙල්වින් මිලියන 15d ඉක්මවා ගිය පසුවය. තවද මෙම ක්‍රමය කාබනික උත්ප්‍රේරකයක් ලෙස කටයුතු කරයි.
• ත්‍රිත්ව ඇල්ෆා විකිරණය
තාරකාවල ආයුකාලය තීරණය වන්නේ නිපදවන ශක්තිය මත හා ස්කන්ධය මතයි. ප්‍රෝටෝන – ප්‍රෝටෝන දාමය හා CNO චක්‍රය යන ප්‍රතික්‍රියා මගින් හරයේ He ඉතුරු කරයි. මෙම He දහනයට තාරකාව වෙනත් ශක්ති දාමයන් සෙවිය යුතු අතර එසේ නොමැතිනම් තාරකාව මිය යාම සිදුවේ. මෙයට අමතරව ප්‍රතික්‍රියාවල වෙනත් අතුරු ඵලද හරයේ ඉතිරි වෙති. අවසානයේ උෂ්ණත්වය මිලියන 100K ඉක්මව ගිය පසු He න්‍යෂ්ටි 3ක් එකතු වී C සෑදෙන අතර එමගින් ශක්තිය නිදහස් කරයි.මෙම ක්‍රමය ත්‍රිත්ව ඇල්ෆා විකිරණය වේ.
🌕♥️🇬🇦
#Star_note
#A3S
#RRCK
#Ranabima_astro




